සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

අසිරිමත් ස්වර්ණමාලි මහා සෑ රජුන් හට හුණු පිරියම් මංගල්‍යය...

දෙව් මිනිසුන් ගේ අසහායා ශාස්තෘවර තුන්ලෝකාග්‍ර වූ ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් කර ගාමිණි අභය මහරජ තුමා විසින් තනන ලද බඹ ලොව බ්‍රහක්මයන්ගේ ද, දෙව් ලොව දෙවිවරුන්ගේ, ද නා ලොව නාගයන්ගේ ද, මනු ලොව මනුස්සයන්ගෙ ද වන්දනා මාන ලබමින් විරජමානව, තුන්ලොව එලිය කරමින් මිහිතලය මත වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රජුන් හට හුණු පිරියම් කිරිමට දයක වීමට ලැබීම කොයි තරන්නම් භග්‍යක් ද...

වාර්ෂිකව ස්වර්ණමාලි මහා සෑ රජුන් හට හුණු පිරියම් කිරිම ආරම්භ වන්නේ ජනවාරි මස අග භාගයේ සිටයි..

රැපියල් ලක්ෂ 70 ක් විතර වැය වන මේ මහා පින් කමට දායක වීමට පින් කැමති සියලු දෙනාට අරාධනා!

රුවන්වැලි සෑ සුනු පිරියම් කිරීමේ පිංකම සඳහා ඔබටද දායකවිය හැකිය. පහත ගිණුම් අංකයට මුදල් බැර කරන්න (විස්තර සනාථ කරගෙන ඇත).

A/c Name: රැවන්වැලි සැ රදුන්
A/c No: 008100150064211
Bank:People's Bank,
Branch:Anuradhapura branch
SWIFT:PSBKLKLX/PSBKLKLX 023
Telex:21500 PBSWTCE

තවත් විස්තර සඳහා දුරකථන අංක
077-3684418, 071-4409394,
077-7718130 හෝ 077-7665198


රුවන්මැලි චෛත්‍ය සංවර්ධන සමිතිය
සම්පත් බැංකුව, ගිණුම් අංකය  102160878075
අනුරාධපුරය

රුවන්වැලි මහ සෑ රජුන්ට හුනු පිරියම් කිරීම
විමසීම් - 0252222120 මහා සෑ කාර්යාලය






free counters